Eyes closed.
Breaths shared.
This is a love that flows like a river — soft, tangled, and endless.
A tender Sinhala ballad about becoming one with someone in silence, in stillness, in soul.
Gentle. Dreamy. Deeply human.
For those who’ve felt love without needing words.
Lyrics
ඇස් පියන් කියන කතා
හුස්මේ තනිවී
නුඹම මාද පැටලිලා
එක හුස්මක් වී
මොහොතක තනිවීලා නලවන්නම් මා
නුඹ හා හිනැහීලා පෙම් සුව දෙන්නම් මා
ගඟුලේ කිමිදීලා සත් සමුදුර කළඹලා
ගඟුලේ ගෙලීලා පෙම් සුව පියුමේ සතපාලා
ඇස් පියන් කියන කතා
හුස්මේ තනිවී
නුඹම මාද පැටලිලා
එක හුස්මක් වී
මොහොතක තනිවීලා නලවන්නම් මා
නුඹ හා හිනැහීලා පෙම් සුව දෙන්නම් මා
ගඟුලේ කිමිදීලා සත් සමුදුර කළඹලා
ගඟුලේ ගෙලීලා පෙම් සුව පියුමේ සතපාලා