0:00/???
  1. Mata Heenayak Wela (Cover Song)
Free
Share
Mata Heenayak Wela (Cover Song)
by Dheer

Share link

Covering a classic that touched our hearts — “Mata Heenayak Wela” originally by Damith Asanka. A humble tribute to the timeless emotions, reimagined with love.

Original credits: Sampath Fernandopulle | Amila Dilhan | Sami Entertainments


Lyrics

මට හීනයක් වෙලා... ඔබේ ඔය ආදරේ...
සිත තාම දන්නේ නැ... මං ඇයිද පෙම්කලේ...
සඳ රාජිනි නුඹයි... මගේ හද මංදිරේ...
සදා වෙනස් නොවේ... මගේ ආදරේ...
මට හීනයක් වෙලා... ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

රෑ දොලොස් පැ යේ... ඔබේ නෙතු මා ළගයි Priye...
චංචලයි වගේ... ඔබේ හිත කොයිද පා වුනේ
රෑ... දොලොස්... පැ යේ... ඔබේ නෙතු මා ළගයි Priye
චංචලයි වගේ... ඔබේ හිත කොයිද පා වුනේ
අදහන්න බෑ.... කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා... ඔබේ ඔය ආදරේ...
සිත තාම දන්නේ නැ... මං ඇයිද පෙම්කලේ...
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ...
සදා වෙනස් නොවේ මගේ ආදරේ...

තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයි ද හැන්ගුනේ හෙලා මා අන්ධකාරයේ
තාරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයි ද හැන්ගුනේ හෙලා මා අන්ධකාරයේ
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා... ඔබේ ඔය ආදරේ...
සිත තාම දන්නේ නැ... මං ඇයිද පෙම්කලේ...
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ...
සදා වෙනස් නොවේ මගේ ආදරේ...

මට හීනයක් වෙලා... ඔබේ ඔය ආදරේ...
සිත තාම දන්නේ නැ... මං ඇයිද පෙම්කලේ...
සඳ රාජිනි නුඹයි මගේ හද මංදිරේ...
සදා වෙනස් නොවේ මගේ ආදරේ...