This song is a love letter from a daughter to her mother.
Even if oceans come between us —
I am still your little girl.
It’s about the kind of bond distance can’t break,
and the scent of Amma’s love that never fades, even in adulthood.
Nostalgic. Comforting. Deeply emotional.
Because no matter where we go,
"I’m always close to you, Amma."
Lyrics
තුරුලට නාවත් එදා වගේ
මා චූටි දූ මයි අම්මේ
සයුරෙන් එතෙරව උන්නත් මා
මා ඔබ ළඟමයි අම්මේ
තුරුලට නාවත් එදා වගේ
මා චූටි දූ මයි අම්මේ
සයුරෙන් එතෙරව සිටියත් මා
මා ඔබ ළඟමයි අම්මේ
රුදුරු කුරිරු මේ ලෝකයේ
ඔබ පිහිටයි අම්මේ
අඳුරු රාත්‍රියක සෙවනැලි අතරේ
ඔබ පහන් ලෝකයයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
තුරුලට නාවත් එදා වගේ
මා චූටි දූ මයි අම්මේ
සයුරෙන් එතෙරව සිටියත් මා
මා ඔබ ළඟමයි අම්මේ
කර දඬු උස්වී වෑඩිහිටි වූවත්
ඔබෙ සුවඳේ එතිලා (ඉන්නම්)
මතු මතු උපදින සංසාරේ (මා)
ඔබෙ චූටි දූ මයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
තුරුලට නා වත් එදා වගේ
මා චූටි දූ අම්මේ
සයුරෙන් එතෙරව සිටියත් මා
මා ඔබ ළඟමයි අම්මේ
මා චූටි දූ මයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ
මා ඔබ ළඟමයි අම්මේ